fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සතියේ සිට අධිවේගයේ කුරුණෑගලටම යන්න පුළුවන්

    ලබන සතියේ සිට අධිවේගයේ කුරුණෑගලටම යන්න පුළුවන්

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 28 වැනි දා විවෘත කිරීමට සැලසුම් කෙරේ.

    මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස හුවමාරු මධ්‍යස්ථාන 5කින් සමන්විත ය.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අදියර 4ක් යටතේ සිදු කෙරෙන බව මහා මාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.