fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන පොහොර ආයෙ පරීක්ෂා කරන්නෙ නෑ

    චීන පොහොර ආයෙ පරීක්ෂා කරන්නෙ නෑ

    තුන්වන පාර්ශවයක් හරහා චීන පොහොර නැවත පරීක්ෂා කිරීමට එකඟතාවයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

    චීන සමාගම නැවත පරීක්ෂා කළද, ශාක නිරෝධායන රෙගුලාසිවලට අනුව ප්‍රතික්ෂේප කරන ලද පොහොර පිළිගනු නොලැබෙන බවත් හෙතෙම අවධාරණය කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.