තුන්වන පාර්ශවයක් හරහා චීන පොහොර නැවත පරීක්ෂා කිරීමට එකඟතාවයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.
චීන සමාගම නැවත පරීක්ෂා කළද, ශාක නිරෝධායන රෙගුලාසිවලට අනුව ප්‍රතික්ෂේප කරන ලද පොහොර පිළිගනු නොලැබෙන බවත් හෙතෙම අවධාරණය කරයි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.