fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අකුණුසැර වැදී 12 හැවරදි දැරියක් මිය යයි

    අකුණුසැර වැදී 12 හැවරදි දැරියක් මිය යයි

    අකුණුසැර වැදීමකින් අවුරුදු 12 ක් වයසැති දැරිවියක් මියගොස් තිබේ.

    මහව පොලිස් වසමේ බලල්ල පන්විල පිහිටි සිය නිවසේ කොරිඩෝවේ සෙල්ලම්කරමින් සිටියදී ඇයට ඊයේ සවස අකුණු සැර වැදී ඇතැයි පොලීසිය සදහන් කරයි.

    එම අවස්ථාවේදී අධික වර්ෂාවක් ප්‍රදේශයට ඇද වැටෙමින් තිබී ඇත.

    ඇය මිය ගොස් ඇත්තේ නාගොල්ලාගම රෝහලට ඇතුලත් කිරීමට රැගෙන යමින් සිටියදී බව පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.