fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මෙරට මවකට සය නිවුන් දරු උපතක්

    මෙරට මවකට සය නිවුන් දරු උපතක්

    මෙරට ඉතිහාසයේ පළමුවරට සය නිවුන් දරු උපතක් සිදුව ඇත.

    මෙම දරු උපත සිදුව ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක දී ය.

    අංගොඩ පදිංචි 31 හැවිරිදි මවක් විසින් එම දරුවන් බිහිකර තිබේ.

    බිළිදියන් තිදෙනෙකු සහ බිළිඳන් තිදෙනෙකු ඇය බිහිකළ දරුවන් අතර සිටිති.

    මව සහ දරුවන් නිරෝගී සුවයෙන් පසුවන බව වෛද්‍යවරු ප්‍රකාශ කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.