fbpx
තවත්
    මුල් පිටුවCOVIDදෛනික කොවිඩ් මරණ හොඳටම අඩුවෙයි

    දෛනික කොවිඩ් මරණ හොඳටම අඩුවෙයි

    මෙරට තුළ ඊයේ (16) කොවිඩ් -19 ආශ්‍රිත මරණ 12ක් සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ.

    එමඟින් ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 13,484 දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.