තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන 21 දා සිට පළාත් අතර පොදු ප්‍රවාහන සේවා වෙන හැටි

    ලබන 21 දා සිට පළාත් අතර පොදු ප්‍රවාහන සේවා වෙන හැටි

    රට තුළ ක්‍රියාත්මක පළාත්‌ සංචරණ සීමා ලබන 21වන දිනෙන්‌ සම්පූර්ණයෙන්‌ ඉවත්‌ කළහොත්‌ පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ධාවනය කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම්‌ අමුණුගම මහතා පවසා තිබේ.

    එසේ නොමැති වුවහොත් විශේෂ අවසරයක්‌ මත පළාත්‌ අතර බස්රථ කිහිපයක්‌ හෝ ධාවනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත්‌ සඳහන්‌ කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img