fbpx
තවත්
    මුල් පිටුවCOVIDකලකට පසු කොවිඩ් මරණ අඩුම ඊයේ

    කලකට පසු කොවිඩ් මරණ අඩුම ඊයේ

    කලකට පසුව මෙරට තුළ කොවිඩ් ආශ්‍රිත මරණ අඩුම අගය අද වාර්තා වී තිබේ.

    ඊයේ දිනය තුළ මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන 23කි

    මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,354 දක්වා ඉහළ ගොස් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.