fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගෙවුණු මාසයේ මෙරටට ආ බහුතරය ඉන්දියානු සංචාරකයින්

    ගෙවුණු මාසයේ මෙරටට ආ බහුතරය ඉන්දියානු සංචාරකයින්

    සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු සංචාරකයින් 2/3 දෙනෙකුම පාහේ ඉන්දියානුවන් බව  මාසික සංචාරකයින් පැමිණීමේ වාර්තාවේ දැක්වේ.

    මෙය ආරම්භයක් පමණක් බවත්  මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

    මෙරට සංචාරක ව්‍යාපාරය යළි පිබිදීමට මෙන්ම ඉන්දියා – ශ්‍රී ලංකා සබඳතා ප්‍රබෝධමත් කිරීමට ඉන්දියානු සංචාරකයින් අඛණ්ඩව උදව් කරනු ඇති බවද එම කාර්‍යාලය සඳහන් කරයි.

    ඉන්දීය සංචාරකයින් සාදරයෙන් පිළිගත් ලාංකිකයන්ට ස්තුතිය පලකරන බව ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.