තවත්

    COVID

    අදත් දිස්ත්‍රික් 10ක දී කොවිඩ් එන්නත් ලබාදෙයි

    දිවයිනේ දිස්ත්‍රික් 10ක අද (8) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මධ්‍යස්ථාන 53කදී...

    පොහොසත් රටවල් එන්නත්වලින් ආරක්ෂා වෙද්දී දිළිදු රටවල කොවිඩ් උත්සන්න වෙලා – WHO

    COVID-19 වසංගතය මර්දනයට ගෝලීයව බලපා ඇති එන්නත් අසමානතාවය “මාර්ග දෙකේ වසංගතයක්” නිර්මාණය කර ඇති...

    අද කොවිඩ් මරණ 47 යි – ආසාදිතයන් 2610 යි

    කොවිඩ් 19 ආසාදිත මරණ 47ක් අද (07) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර...

    අලුත් දොස්තරලාට කොවිඩ් මර්දනය ගැන නිසි පුහුණුවක් දෙන්නැයි ඉල්ලීමක්

    අංජනා මල්ලවආරච්චි නවක වෛද්‍යවරු කොවිඩ් මර්දන කටයුතු සඳහා යෙදවීමේදී ඔවුන්ට නිසි පුහුණුවක්...

    බැංකු ගණනාවක් සතියක් වැසේ

    මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද (07) සිට සතියක කාලයක් පුරාවට සාමාන්‍ය...

    මාස්ක් නැතිව පාරේ රැදී සිටියාට අත්අඩංගුව ටගත් පුද්ගලයා මරුට

    මුඛ ආවරණ නොමැතිව මහ මග රැදී සිටීම සම්බන්ධව නිරෝධායන නීතිය යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්...

    රටපුරා ගැබිනි මවුන්ට එන්නත් දීම ලබන බදාදා ඇරඹේ

    අංජනා මල්ලවආරච්චි රට පුරා සිටින ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ලබන බදාදා (9)...

    විදුහල්පති සහ ගුරුවරුන්ට කඩිනමින් එන්නත් දෙන්න

    අංජනා මල්ලවආරච්චි රටපුරා විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට කොවිඩ් මර්දනය එන්නත් ලබාදීම ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු...

    අද කොවිඩ් මරණ 40ක් – ආසාදිතයන් 3000 පනී

    කොවිඩ් ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ 40 ක් අද (5) වාර්තා වී තිබේ. ඒ අනුව...

    අද දිස්ත්‍රික් 4කදී කොවිඩ් එන්නත් කෙරේ

    අද (5) දිනයේ දිස්ත්‍රික් 4කදී කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. එම දිස්ත්‍රික්කවල පිහිටුවා ඇති එන්නත්...

    මෙරට සුව විරුවන් උදෙසා ඔස්ට්‍රේලියාවෙන් උපකරණ කට්ටල තොගයක් මත්තලට

    කොවිඩ් වසංගතයට එරෙහිව කටයුතු කරන පළමු පෙළ සේවකයින්ට අත්‍යවශ්‍ය ආරක්ෂාවක් සැපයීම සඳහා ඔස්ට්‍රේලියානු රජයෙන්...

    අදත් කොවිඩ් ආසාදිතයන් 3000 ඉක්මවන ලකුණු

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,735 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද...

    අවුරුදු 12-15 දරුවන්ට ෆයිසර් එන්නත දීම එංගලන්තයේ අනුමතයි

    කොවිඩ් මර්දනයට භාවිත කරන ෆයිසර්-බයෝටෙක් එන්නත වයස අවුරුදු 12-15 අතර ළමුන් සඳහා භාවිතා කිරීම...

    ඊයේ දිනයේ කොවිඩ් එන්නත දුන්නේ මෙහෙමයි

    අංජනා මල්ලවආරච්චි කොරෝනා මර්දනය සඳහා භාවිතා කරන්න ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ...

    මෙරට සමස්ත කොවිඩ් මරණ 1600 පනී

    අද (3) දිනයේ ද මෙරට තුළ කොවිඩ් ආසාදනයෙන් මියගිය පුද්ගලයන් 42 නෙකු වාර්තා වූ...

    ශ්‍රී ලංකාව ඇතුළු රටවලට කොවිඩ් එන්නත දෙන සැලැස්ම අමෙරිකානු ජනපති කියයි

    ශ්‍රී ලංකාව ඇතුළුව ජාත්‍යන්තර වශයෙන් කොවිඩ් -19 එන්නත බෙදා ගැනීමේ සැලැස්ම අමෙරිකාව නිවේදනය කර...

    ලබන 8 වැනිදා සිට ශ්‍රී ලංකාවත් එංගලන්තයේ රතු ලැයිස්තුවට

    කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සංචරණ රෙගුලාසි මත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් ලබන 8...

    අදත් කොවිඩ් ආසාදිතයෝ 3000 පනී

    කොවිඩ් 19 ආසාදිතවූවන් 3264 දෙනෙක් අද (03) දිනයේ හදුනාගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...

    සුළගෙන් බෝවන වියට්නාම කොවිඩ් වෛරසය අලුත් ප්‍රභේදයක් නෙවෙයි – WHO කියයි

    “ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය මත පදනම්ව මේ වන විට වියට්නාමයේ නව දෙමුහුන් ප්‍රභේදයක් නොමැත”...

    අලුතින් කොවිඩ් මරණ 39 ක් – ඊයේ කිසිදු මරණයක් නැහැ

    කොවිඩ් 19 වෛරස ආසාදිත මරණ 39 ක් ඊයේ (02) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින්...

    අද කොවිඩ් ආසාදිතයන් 3000 පනී

    කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 3306 දෙනෙක් අද (02) දිනයේ හදුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල්...

    රටටම අවශ්‍ය සියලු එන්නත් ලැබෙමින් තිබෙනවා – ජනපති

    එන්නත්කරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙරටට අවශ්‍ය සම්පූර්ණ එන්නත් ප්‍රමාණය මේ වන විට ලැබෙමින්...

    කොවිඩ් එන්නත් දීම රට පුරා ව්‍යාප්ත කෙරේ

    අද දිනයේ දිස්ත්‍රික් 9ක් පුරා ක්‍රියාත්මක වූ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ජූනි 08 වනදා...

    ගැබිනි මවුන්ටත් කොවිඩ් එන්නත දෙන්න රජය තීරණය කරයි

    ගැබිණි මවුවරුන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කරගැනීමට එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව...

    දිස්ත්‍රික් 9ක අද කොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථාන මෙන්න

    දිවයින පුරා දිස්ත්‍රික් 9ක අද (02) කොවිඩ් එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ. ජනතාව...

    අදත් කොවිඩ් මරණ 42ක් – ආසාදිතයින් 2800ක්

    මෙරට තුළ සිදුවු සමස්ත කෙරෝනා මරණ ගණන අද 1527 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද...

    ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ඊයේත් 1500 දෙනෙකුට

    අංජනා මල්ලවආරච්චි කොරෝනා මර්දනය කිරීම සඳහා වන ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ (31)...
    චමරු අමාසර