fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅදත් කොවිඩ් ආසාදිතයෝ 3000 පනී

    අදත් කොවිඩ් ආසාදිතයෝ 3000 පනී

    කොවිඩ් 19 ආසාදිතවූවන් 3264 දෙනෙක් අද (03) දිනයේ හදුනාගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

    ඊයේ (02) දිනයේද කොවිඩ් ආසාදිතයන් 3306 දෙනෙක් හදුනා ගනු ලැබීය.

    අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 1683 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.