fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅද කොවිඩ් මරණ 40ක් - ආසාදිතයන් 3000 පනී

    අද කොවිඩ් මරණ 40ක් – ආසාදිතයන් 3000 පනී

    කොවිඩ් ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ 40 ක් අද (5) වාර්තා වී තිබේ.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1696ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අද දිනයේ මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් ගණන 3,094කි.

    ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 202,348 දක්වා ඉහළ ගොස් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.