fbpx
තවත්
    මුල් පිටුවCOVIDමෙරටින් හදුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ දෙකට ආසන්න වෙයි

    මෙරටින් හදුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ දෙකට ආසන්න වෙයි

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 663 දෙනෙකු අද (04) සවස හඳුනා ගෙන තිබේ.

    ඒ අනුව අද (04) දිනයේ හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 3,398කි.

    මෙරටින් මෙතෙක් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ ගණනද ඒ අනුව 199,242ක් දක්වා ඉහළ ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.