fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅද කොවිඩ් මරණ 47 යි - ආසාදිතයන් 2610 යි

    අද කොවිඩ් මරණ 47 යි – ආසාදිතයන් 2610 යි

    කොවිඩ් 19 ආසාදිත මරණ 47ක් අද (07) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

    ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,789ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මේ අතර අද (07) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරුකළ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 2610 දෙනෙකි.

    ඒ අනුව මෙතෙක් මෙරටින් හදුනාගත් කොවිඩ් 19 වෛරස ආසාදිතයන් ගණන 207,943ක් දක්වා ඉහළගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.