fbpx
තවත්
    මුල් පිටුවCOVIDඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ඊයේත් 1500 දෙනෙකුට

    ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ඊයේත් 1500 දෙනෙකුට

    අංජනා මල්ලවආරච්චි

    කොරෝනා මර්දනය කිරීම සඳහා වන ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ (31) දිනයේදී පුද්ගලයින් 1530 දෙනෙකුට ලබා දී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

    ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ වනවිට පුද්ගලයන් 347310 දෙනෙකුට ලබා දී තිබේ.

    කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 925242 දෙනෙකුට ලබා දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.