තවත්

    තිලංග ෆොන්සේකා

    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    More Articles

    පිළිකන්න දොරෙන් අමරබන්දු විමසූ සාක්ෂිය

    අමරබන්දු බසයෙන් බැස කොලොම්තොට සිරි නරඹමින් වීදි දිගේ ඉදිරියට ඇදෙන්නට වූයේ කහට වීදුරුවකින් සප්පායම් වීමට කඩ පිලක් සොයමිනි. අප්පුහාමි එනව පෙනෙනවා ආපහු යනව පේනෙනවා ප්‍රශ්න ඇහුව ඇහෙනවා උත්තර දෙනව ඇහෙනවා යැයි තාලයට ගයමින් තමන්ගේ මුහුණට මුලිච්චිවී ගෙන දිව යන කොලු...

    අමරබන්දු දුටු ‘සිහින තරුව’

    ‘හයියෝ.....’ නිවෙස තුලින් එක් වර නැගුණු මහා විලාප හඩින් උඩ ගොස් බිම වැටුණු අමරබන්දු එළිපත්තේ සිට නිවෙස තුල කුමක් වූයේ දැයි ලෑලි ජනේලපියන අතරින් බෙල්ල හොවා බැලුවේය. රූපවාහිනී තිරය ඉදිරිපස රොක්වී සිටින ගෙදර උන්දැත් කෙල්ලො රොත්තත්...

    නීතිය රකින උත්තමයන්ට අමු කැවිලාය

    සිය වැඩිමහල් එකියගේ හදිසි ඇමතුමේ හඩ වෙනදාට වඩා ගිගුම් දුන්නෙන් අමරබන්දු ඇලවී සිටි බූරු ඇදෙන් බිමට පතිත වෙමින්ම අවදි විය. මොකෝ කෙල්ලෙ.... සිය දෑස දෑල්ලෙන් පිසදමමින්ම ඔහු ඇසුවේ අතිෂය වික්ෂිප්ත වූ මනසකිනි. ආන්න... රූං අයියලගෙ ගෙදරට නීතිය...

    රට හරි මගට වැටී ඇතිබව අමරබන්දුට වැටහුනි

    අමරබන්දු කුකුළත් කරේ තියාගෙන අමාත්‍යංශයට රීටුවේ මාස කිහිපයක් තිස්සේ ආණ්ඩුවේ කන්තොරුවේ ලිපිගොණු අතරේ ප්‍රමාදවෙමින් තිබෙන සිය ලිපිය මැම්බර් හාමුලවා හෝ කරවා ගැනීමට වූ අවසන් අරමුණිනි. සිතුවාට වඩා වේල පහින් අමාත්‍යංශය වෙත පැමිණීමට හැකිවුවද හිමිදිරි වැඩි...

    පුත් රුවන

    අමරබන්දු උදෑසනින්ම ඡන්දය දැමීම සදහා ඡන්ද පොලට යෑමට සිතා මහ මගට පිවිසෙන නිමේශයේ පෙරදා මැකෝ උන්නාන්සේ රූප පෙට්ටියෙන් කළ ඉල්ලීම සිහි වී සියුම් ආඩම්බරයක් තමන් වෙත ආරූඩ විය. උන්නාන්සෙ කිව්ව් වගේ පුළුවන් උදෙන් ඡන්දෙ දාන්න...

    Discover

    Trending

    බිලියන 23ක මත්කුඩු අවස්ථා 04කදී අල්ලයි

    නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ ධිවර යාත්‍රා මගින් මෙරටට රැගෙන එමින් තිබියදී අප්‍රේල් සහ මැයි යන මාස දෙකක කාලය තුළ පමණක් රුපියල් බිලියන...

    නිමල් සිරිපාල ද සිල්වාගේ නිවසේ සේවිකාවක් විදුලි සෝපානයේ ගැටී මියයයි

    හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බොරැල්ල ඇල්විටිගල මාවතේ පිහිටි නිවසේ සේවයේ නිරතව සිටි ගෘහ සේවිකාවක් විදුලි සෝපානයෙන් ගමන් කිරීමේදී හිස කොටස ඉහළ...

    නවකවද සිද්ධියකට අග්නිදිග සරසවියේ ඉංජිනේ රු සිසුන් 12ක් රිමාණ්ඩ්

    නවක වද සිදුවීමක් මුල්කරගෙන ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවැනි වසරේ සිසුන් 12ක් දෙනෙක් අක්කරපත්තුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිසුන් 12 දෙනා...

    රුපියල් කෝටි 29ක වංචාවකට මැණික් ව්‍යාපාරි කයෙක් කොටු

    රුපියල් කෝටි 29කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව මැණික් ව්‍යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූළ්‍ය හා වාණීජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන...

    කොණ්ඩ අජිත්ගේ සහ ජුණ්ඩාගේ කෝටි 16ක දේපොල වල ට වූ දේ

    පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ රුපියල් කෝටි 16කට අධික වටිනාකමක් ඇති දේපොල රජයට පවරා ගැනීමේ මුල් පියවරක් ලෙස නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් ක්‍රියා...
    චමරු අමාසර