තවත්

    තිලංග ෆොන්සේකා

    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    More Articles

    පන්සලේ බුද්ධ පූජාව ගිළින බහිරවයා..

    අමරබන්දු පන්සල් භූමියට ඇතුලුවී ආවසගේ අසලට යන විටත් ලොකු හාමුදුරුවන් ගේ හා රාළහාමි ගේ සංවාදය ආරම්භ වී තිබුණි. රාළහාමි පන්සලේ ආවතේවෙට සිටිනා කොලුවා වුවද ඒ මොහොතේ ඔහුගේ හඩ ලොකු හාමුදුරුවන්ගේ හඩද පරයා යන තරමට නාද...

    බිල්ලට දෙන්න පිරිමි පරාණයක්ම ඕනෑයි කියන්නෙ..

    තණකා අවහවර වූ මීදෙනත් දක්කාගෙන අමරබන්දු එමින් සිටියේ වෙල්යායට මායිම්ව ගළන දොල පාර අසලිනි. එහි ඉස්සර මෙන් කොකාගේ දිගු හොටේ දැක බියේ දගලන දණ්ඩි පැටවු ද හයක් හතරක් නොදැන ඔහේ දගලන ඉස්ගෙඩි ඩැහැගන්නට ජලයේ පිහිනා...

    අපේ මින්ස්සුන්ට අමු කැවිලාය

    අමරබන්දුහට වෙනදා මෙන් හිතුමනාපෙට කඩ පිළට ගොසින් ගමේ එකෙක් එක්ක අල්ල පනල්ලෙ කයියක් ගසා එන්නට හැකියාවක් නැත. මේ දිනවල ඔහු සිටින්නේ සිය දකුණත කරේ එල්ළාගෙන ලණු ඇදට හේත්තු දී ගත් ගමන්ය. "මී නාම්බෙක් එක්ක වෙලේ ඔට්ටු...

    මොළේ අංශු මාත්‍රයක්වත් තියෙන දෙයක් කළානං

    අමරබන්දු රූපවාහිනිය නරඹන්නේ නැත. කොටින්ම එහි විකාශනය වන රූප ඔහුට දිරවන්නේ නැත. ඒ වෙනුවට හෙතම කරන්නේ බැටරි හතරේ යුනික් රේඩියෝවට පිල් පඩියේ හිදම සවන් දෙන එකය. දිනපතා සවස ප්‍රවෘත්ති වලට සවන් දෙනවාට අමතරව ඔහු රේඩියෝව...

    අපරාධකරුට දැඩි දඩුවම්

    කෝපි කඩේ පිලටවී තේ කහට කෝප්පය තොල ගාමින් හුන් අමරබන්දු සුපුරුදු පරිදි සීපිං මුදලාලි සමග කතාවට වැටුණි. ඒ කතාවත් මැක්කගෙ කතාව මෙන් අවසන් නතරවී පොපියන්නට වූයේ දේශපාලනය ළගය. "අමරෙ අයියා දැක්කද ගිය සතියෙ පාර්ලිමේන්තුව, ආයෙත් මිරිස්...

    මායියලාගේ රූ රැජින වූ මල්කාන්තිගේ ඔටුන්න ගැළවීම

    "කිරිබත් කැටේට පොල්කිරි පදනමේ සභාපති චණ්ඩි-මල්ලි මහතා විසින් සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන මහා කරකාර බැදි මායියලාගේ රූ රැජිනිය තේරීමේ තරගයේ අවසන් වටය දැන් පැවැත් වෙනවා… මේ සොදුරු අවස්ථාව දැක ගන්නට ඔබ තවමත් ප්‍රමාද නැත…...

    කිරිකැට් ගහන පුතාලට අමරබන්දු සීයගෙන් උපදෙසක්..

    තාත්තේ… තාත්තේ… පොඩි එකියගේ කෑ මොර දීල්ලට තව ඩිංගෙන් අත්ල උඩ පිගාන තබාගෙන අනමින් උන් බත් පත බිමට සමතලා නොවී බේරුනේ අරුමයකට මෙනි. මොකෑ.. බොල ලෝකෙ කඩං වැටෙන්න තියල කෑ මොර දෙන්නෙ? අමරබන්දු සිය බාල දියණියගෙන්...

    ඒ කතාවට බෲටස්ටත් ලැජ්ජ හිතිලා

    ඒ කතාවට බෲටස්ටත් ලැජ්ජ හිතිලා වයිරසේ රටේ හතර අත ආයෙත් පැතිරෙන්න ගත්තැයින් අමරබන්දුගේ වඩු මඩුවට වැඩ අඩුය. මෙහෙම ගියොත් වයිරසේ වැළදෙන්න කළින් බඩ ගින්නෙ මැරෙන්න වෙන්නේ යැයි කිහිපවරක් ගෙදර උන්දැ කුස්සියේ සිට තමන්හට ඇසෙන්නට කීවා ඔහුට...

    සැගවුනු උත්තමයෙක් සොයා රට පුරා මෙහෙයුම්

    මැටි හට්ටියේ හොදි මණ්ඩිය බතේ අනාගෙන කන්න අමරබන්දු කවදත් රුසියාය. ඒ වග දන්නා ඔහුගේ ගෙදර උන්දෑ ඉතිරි වූ ව්‍යංජන ඩිංගිත්ත බතේ අනා ඔහුට දික් කළේ ඇගේ කණ වැකුනු ඕපාදූපයක් ද කියාගෙනමය. 'අර සෝමා අක්කගේ ලොකු කෙල්ලටත්...

    Discover

    Trending

    නීතීඥයාගේ තලංගම ඉඩමට හොර ලේඛන හැදුවාට හෝ මාගම ඉඩම් රෙජිස්ටාර් අත්අඩංගුවට

    නීතීඥවරයෙකු මෙන්ම පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් තලංගම පිහිටි ඉඩමකට ව්‍යාජ ලේඛන සකස්කර බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමක් සම්බන්ධයෙන් කෙරන...

    හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

    අයුතු වත්කම් රැස්කිරීමේ චෝදනාව මත සිදුකරන විමර්ශනයකට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් වූ සීමාහේවකගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අද දින අත්අඩංගුවටගත් බව අල්ලස් හෝ...

    ඩෙංගු අවධානම ඉහළට – දැනට මරණ 16ක්

    ඩෙංගු ආසාදිතයන් 27,932 ක් සහ ඩෙංගු මරණ 16 ක් මෙම වසරේ මෙතෙක් ගෙවී ගිය කාලය තුළ වාර්තා වී තිබේ. මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා...

    ළමුන්ගේ රැකවරණය වෙනුවෙන් නීති තද කෙරේ

    වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අළෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල ළමුන් යෙදවීම් සම්බන්ධයෙන් ලබන 01 වෙනිදා සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය...

    විදෙස් සංචාරකයෝ ලක්ෂ 11ක්

    ලක්ෂ 11ක් ඉක්ම වූ විදෙස් සංචාරකයන් පිරිසක් මෙම වසරේ මෙතක් ගෙවුණු කාලය තුළ මෙරටට පැමිණ තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනු ලබන්නේ මෙම මස අවසන්...
    චමරු අමාසර