තවත්

    වාසල සේනාරත්න

    More Articles

    කුවේට් ගොඩනැගිල්ලේ ගින්නෙන් ඉන්දියානුවන් 40ක් මරුට

    කුවේටයේ මන්ගාෆ් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් මියගිය 49 දෙනා අතර අවම වශයෙන් ඉන්දියානුවන් 40 දෙනෙකු සිටින බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි. කම්කරුවන් දුසිම් ගනනක් රැඳී සිටි ගොඩනැගිල්ලක බදාදා දිනයේදී මෙම ගින්න හටගෙන ඇති අතර...

    Youtube ප්‍රෑන්ක් තරුවක් පාර්ලිමේන්තුවට

    සයිප්‍රස් රාජ්‍යයේ ජනප්‍රිය යූටියුබ් තරුවක් පසුගියදා පැවති මැතිවරණයෙන් යුරෝපා පාර්ලිමේන්තුවට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්ව තිබේ. පසුගිය කාලය පුරා සයිප්‍රසය තුල දැඩි ලෙස ප්‍රසිද්ධියට පත් ෆිඩාස් පනායිටෝ මීට පෙර ඔහුව "වෘත්තීය වැරදි සාදන්නෙකු" ලෙසට හඳුන්වා දී...

    අඩසියවසකට පසුව ලැබුණු උපාධිය

    වසර පනහකට පසුව තම උපාධි සිහිනය සැබෑ කරගැනීමට හැකි වූ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවේ. මෙලෙස සිය උපාධි සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාව හිමි වූයේ ටොනේඩෝ අනතුරු ඇඟවීමක් හේතුවෙන් උපාධි ප්‍රධානොත්සවය මීට වසර පනහකට පෙර...

    ඕස්ට්‍රේලියානු හමුදාවට බැ‍ඳ‍ෙන්න විදේශිකයින්ට අවස්ථාවක්

    ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට එක්වීමට විදේශ ජාතිකයින්ටද අවස්ථාව ලබාදීමට එරට රජය පියවර ගැනීමට නියමිත බව වාර්තාවේ. ඒ අනුව නුදුරේදීම ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය හිමි විදේශ ජාතිකයින් හට එරට ආරක්ෂක අංශ වලට ඇතුලත් වීමට අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බව...

    ඊශ්‍රායල ජාතිකයින්ට මාලදිවයිනේ දොර වැසේ

    ඊශ්‍රායල ජාතිකයින්ට තම රටට ඇතුළු වීම තහනම් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සූදනම් වන බවට මාලදිවයින නිවේදනය කරයි. ඒ අනුව මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු ඊශ්‍රායල් විදේශ ගමන් බලපත්‍ර සඳහා තහනමක් පැනවීමට තීරණය කර ඇති බව ඔහුගේ කාර්යාලයේ...

    රුසියාව තුළට පහරදෙන්න ඇමරිකාවෙන් යුක්‍රේනයට අවසර

    රුසියාව සහ බටහිර ලෝකය අතර තත්ත්ව තවත් උණුසුම් කරමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබා දුන් අවි භාවිතා කරමින් යුක්‍රේනය හමුදාවන් රුසියානු දේශසීමාව තුල පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ. මෙලෙස රුසියාව තුල පිහිටි...

    උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට අසූචි පිරවූ බැලුන් ප්‍රහාරයක්

    උතුරු කොරියාව විසින් අසූචි ඇතුළු අපද්‍රවය ඇතුලත් මළුවලින් සමන්විත වායු බැලුන විශාල සංඛ්‍යාවක් දකුණු කොරියාව දෙසට එවා ඇති බවට දකුණු කොරියානු බලධාරීන් චෝදනා කරයි. ඒ අනුව දකුණු කොරියානු හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය යුධෝපකරණ ඒකකය සහ රසායනික හා...

    ඉතාලියෙන් නේටෝවට දැඩි ප්‍රහාරයක්

    බටහිර ආයුධවලින් රුසියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනයට අවසර දීමේ යෝජනාව සම්බන්ධයෙන් ඉතාලි නියෝජ්‍ය අගමැති මැටියෝ සල්විනි නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් "භයානක මහත්මයෙකු" ලෙස හඳුන්වයි. ඒ අනුව නේටෝ සංවිධානය විසින් සිදුකරණු ලබන කටයුතු හේතුවෙන් තුන්වන...

    රෝහලක ඇති වූ ගිනිනෙන් අලුත උපන් බිළිදුන් 6ක් මියගිහින්

    ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රෝහලක ඇති වු ගින්නක් හේතුවෙන් අලුත උපන් බිළිඳුන් හය දෙනෙකු මරණය පත්ව ඇති බව නව දිල්ලි පොලිසිය සඳහන් කරයි. නව දිල්ලි නගරයේ විවේක් විහාර් ප්‍රදේශයේ රෝහලක මෙම ගින්න හටගෙන ඇත. ඉන්දීය පොලිසය...

    Discover

    Trending

    ආර්ථික පරිවර්ථනයේදී පොදු ජනතාව සමඟ එක්ව ක ටයුතු කළ යුතු බව ජනපතිගෙන් උපදෙස්

    මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ,...

    තරුණ වතු අධිකාරීවරයා ගිනි තබා ගනී

    පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති තරුණයෙක් වතුයායේ පිහිටි නිල නිවසේදී ඉන්ධන වර්ගයක් යොදාගෙන ගිනි තබාගැනීමකින්...

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක ්

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරයි. නවක වද සිදුවීමක් වාර්තා වූ විට ඒ...

    70 වතුර බෝතලේ 150ට විකුණූ නෙළුම් කුළුනේ කඩ හි මියාට ලක්ෂයක දඩයත්

    රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම් කුළුණ පරීශ්‍රයේ පිහිටි වෙළඳ සැල් හිමියෙකු රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ...

    නවක වදය ඉවසන්න බැරිව කාර්මික විද්‍යාල සිස ුවිය වැවට පනී – ජ්‍යෙෂ්ඨ සිසුන් 04 දෙනෙක් රක්ෂි ත බන්ධනාගාරයට

    නවක වදය ඉවසා ගැනීමට නොහැකිව වැවකට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන්...
    චමරු අමාසර