තවත්

    සහන් රතනසේකර

    More Articles

    අද(04) එන්නත් මධ්‍යස්ථාන 85ක් රට පුරා

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 85කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි. අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    තාප ප්‍රේරණය තාක්ෂණයේ අද කාලයේ ගෘහස්ථ යෙදවුම

    බලශක්ති හීනතාවය මුළුතැන් ගෙට බලපෑ ඇති මෙවන් අවධියක ගෑස් උදුන් සඳහා විකල්ප වලට බොහෝ අය අද වනවිට යොමුවී තිබෙනවා. ඒ අතුරෙන් ප්‍රේරණ උදුන් (Induction stove) වලට බොහෝ පිරිසකගේ වැඩි නැඹුරුතාවයක් දක්වනවා. ප්‍රේරණය කියන වචනය කන වැකුනු...

    අද එන්නත් මධ්‍යස්ථාන 80ක්

    අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 80කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි. අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    නත්තල් සීයා එන ගමන්

    2021 දෙසැම්බර් 5 වන දින, මේන් හි නිව්රි හි සන්ඩේ රිවර් හි සැන්ටා ඉරිදා පැවැත්වෙන වාර්ෂික සැන්ටා ස්කී ධාවන තරඟයට සහභාගී වූ ලිස්සා යාමේ ක්‍රීඩකයින්. මෙම අවස්ථාවට 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර එරට තරුණ/තරුණියන්ට...

    “මෙරට සෑම පැයකදීම ළමා අපයෝජනයක්” – ඩලස්

    සෑම පැයකදීම ළමා අපයෝජනයක් මෙරට සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි. ඇමතිවරයා සදහන් කරන්නේ මෙම වසරේ මෙතෙක් ජාතික ළමා ආරක්ෂක අදිකාරියට ලැබී ඇති ළමා අපයෝජන පැමිණිලි ගණන 10,713 ක් බවය. දරුවන් පිළිබද වාර්තා කරණයේදී...

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මාගම් වරාය ගැන කියූ දේ

    “මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය“ මෙරට දකුණු කලාපයේ ආර්ථික සංවර්ධනය දීප්තිමත් කරනු ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා සදහන් කරයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සිදුකෙරෙන සංවර්ධන...

    ඇෆ්ගනිස්තානය දිනාගත් අන්තවාදය

    ඇෆ්ගනිස්ථානයේ හේරත් හි මුරපොලක තලේබාන් සටන්කරුවෙකු Petros Giannakouris ඡායාරූපයකට පෙනී සිටියේ මෙලසිනි. අමෙරිකාව තලේබාන් සටන අතහැර යාමත් සමඟ මීට මාස තුනකට පෙර ඇෆ්ගනිස්තානයේ සම්පූර්ණ බලය තලේබාන් සටන්කරුවන් අතට නතුවිය. මහා අඳුරක ආලෝකය ලෙසින් ඇෆ්ගන් ජනතාවට අද පෙනෙන්නේ...

    Discover

    Trending

    ආර්ථික පරිවර්ථනයේදී පොදු ජනතාව සමඟ එක්ව ක ටයුතු කළ යුතු බව ජනපතිගෙන් උපදෙස්

    මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ,...

    තරුණ වතු අධිකාරීවරයා ගිනි තබා ගනී

    පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති තරුණයෙක් වතුයායේ පිහිටි නිල නිවසේදී ඉන්ධන වර්ගයක් යොදාගෙන ගිනි තබාගැනීමකින්...

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක ්

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරයි. නවක වද සිදුවීමක් වාර්තා වූ විට ඒ...

    70 වතුර බෝතලේ 150ට විකුණූ නෙළුම් කුළුනේ කඩ හි මියාට ලක්ෂයක දඩයත්

    රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම් කුළුණ පරීශ්‍රයේ පිහිටි වෙළඳ සැල් හිමියෙකු රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ...

    නවක වදය ඉවසන්න බැරිව කාර්මික විද්‍යාල සිස ුවිය වැවට පනී – ජ්‍යෙෂ්ඨ සිසුන් 04 දෙනෙක් රක්ෂි ත බන්ධනාගාරයට

    නවක වදය ඉවසා ගැනීමට නොහැකිව වැවකට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන්...
    චමරු අමාසර