fbpx
තවත්

    රමේෂ් වරල්ලෙගම

    More Articles

    ලංකාවට ජනාධිපතිවරු වැස්සක් – කාන්තාවෝ නෑ!

    ලබන ඔක්තෝම්බර් මුල් සතියේ පැවැත්වීමට යන බව කියන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වන බව කියන පුද්ගලයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත්වනු ඇතැයි දැනටම ප්‍රකාශයට පත්ව තිබෙන අතර...

    පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් අවශ්‍යයි – ප්‍රංශය

    දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර කෙරෙහි ප්‍රංශයේ දැඩි විරෝධය පළ වේ. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා සමඟ ඊයේ (22) පැවැත්වූ දුරකථන සංවාදයක දී යළිත් අවධාරණය කළේ, පලස්තීනය...

    චමරි ලොව අංක 01ට

    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ (ICC) කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සුපිරි පිතිකරු චමරි අතපත්තු එක්දින පිතිකරණ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබේ. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තුන්වන සහ අවසන් එක්දින තරගවලදි චමරි...

    ගුවන් හමුදාපති ගෞරව නාමාවලියට

    ගුවන් හමුදාධිපතිතුමන් ඇමරිකානු එක්සත් ජනපද ඇලබාමා ඡාත්‍යන්තර ගුවන් විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගෞරව නාමාවලියට එක්ව ඇත. අමෙරිකානු එක්සත් ඡනපදයේ, ඇලබාමා ප්‍රාන්තයේ,මැක්ෂ්වෙල් ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කොට ඇති ඡාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ගෞරව නාම ලේඛනය (International Honour...

    ඩෙංගු මාස 4ට නවයක් බිලි අරන්

    මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, මේ වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 21,453 දෙනෙකු වාර්තාවී ඇති බවයි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 4608...

    පලස්තීනයෙන් අමෙරිකාවට දොස්

    ඇමරිකාව සමග සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් යළි සිතා බැලිය යුතු බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා තම රට කළ ඉල්ලීම ඇමරිකාව නිෂේධ කිරීමෙන් පසු, පලස්තීන ජාතික අධිකාරිය ඇමරිකානු සබඳතා ගැන...

    ගාසා යන චීන සහනාධාර ඊජිප්තුවට

    ගාසා තීරයේ පවතින දැඩි මානුෂීය අර්බුදය සමනය කිරීම සඳහා චීන රජය හැකි උපරිම අයුරින්, පලස්තීනයට අඛණ්ඩව සහනාධාර සැපයීමේ නිරත ව සිටී. මේ වන විට චීනය ඊජිප්තුව හරහා ගාසා තීරයට ආහාර, ඖෂධ, ධාන්‍ය සහ වෛද්‍ය සැපයුම්...

    ෆොක්හිල් රේස්කාර් අනතුරින් මියගිය හත් දෙනා – 5කට බරපතලයි

    දියතලාව ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගය අතර තුර මෝටර් රථ තුනක් ධාවන පථයෙන් පිට පැනීමෙන් සිදු වූ අනතුරෙන් අට හැවරිදි දැරියක ඇතුළු 07 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙසේ තුවාල ලැබු...

    බී ලූණු මිල අඩුවෙයි! සතොස බාර ගනී

    ලංකා සතොස හරහා ඉන්දියාවෙන් ලොකු ලූණූ ආනයනය කිරීමට තීරණය කර තිබේ. ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලොකු ලූණූ මෙට්‍රික්ටොන් දස දහසක තොගයක් අපනයනය කිරීමට තීරණය කර...

    Discover

    Trending

    සාපෙළ විභාගයේදී අක්‍රමිකතා ඇතිවූ දරුවන්ට ලැබෙන විසඳුම

    මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී ඇති වු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවු සිසු දරුවන් සියලුදෙනාට සාධාරණය ඉටුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා...

    අද ඉඳන් මහ වැසි -තද සුළං -මුහුද රළුයි

    ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දින සිට ඉදිරි දින...

    රනිල්-චන්ද්‍රිකා ඉන්දුනීසියාවට

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඒ ඉන්දුනීසියාවේ බාලිහි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා...

    ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලී වැඩිකිරීම ගැන ආරංචියක්

    සියලුම ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...

    මේ සැරේ දන්සැල් වැඩියි -කෑම අවුල් නම් කියන්න

    දන්සැල්වල දෙනු ලබන ආහාර පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින්නෙම් ඒ පිළිබඳව වහාම ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස...
    චමරු අමාසර