fbpx
තවත්

    කුමාර ජයවර්ධන

    More Articles

    හැම ජාතියේම හොරවැඩ කරන බොරු දොස්තරලා අල්ලන්න පොලිස් ඇස

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරුන් පිරිසක් අද(03) දින පොලිස් මුලස්ථානයේදී පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍යවරුන් මුහුණුපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අවධානය...

    බස් අනතුරක් -පාසල් ළමුන් 25ක් රෝහලට

    අම්පාර අක්කරපත්තුව මාර්ගයේ ඊසීසී මාර්ග බාධකය ආසන්නයේදී අම්පාර සිට පන්නල්ගම දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද බස් රථයක් අද දහවල් අනතුරකට ලක්වීමෙන් පාසල් සිසුන් 25 දෙනෙකු තුවාල ලබා තිබේ. තවත් මගීන් 05 දෙනෙකු හා බස් රථ...

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ගැන මෛත්‍රීගෙන් අදත් අහයි

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (03) දෙවැනි දිනටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඒ පාස්කු ප්‍රහාරය එල්ල කළ සැබෑ අපරාධකරුවන් කවුරුන්දැයි තමා දන්නා බව සඳහන් කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාලව...

    ප්‍රංශ තානාපති හම්බන්තොට වරයට

    ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ (Jean-Francois Pactet) මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම් හට නිරත විය හැකි ව්‍යාපාරික අවස්ථා පිළිබද ඔහු උනන්දුව පළ කර ඇත. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG)...

    ස්පා එකේදී මැනේජර් සේවිකාවක දූෂණය කරලා

    මාතර කොටවිල පිහිටි සම්බහන මධ්‍යස්ථානයක සේවයේ නිරතව සිටි තරුණයික දූෂණය කළ එම සම්බහන ආයතනයේ කළමනාකරු මාතර කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන ඇත. කෙසෙල්වත්තේ පදිංචිකාරියක් වන 21 හැවිරිදි තරුණියක් මෙසේ...

    නගර සභා හිටපු උප සභාපතිවරයෙක් කුඩුත් එක්ක අල්ලයි

    කටුනායක - සීදූව නගර සභාවේ හිටපු උප සභාපති ලලිත් රොහාන් සිල්වා හෙරොයින් සමඟ බඩල්ගම පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. දූනගම පත්තිනි දේවාලය අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 240ක් සමගිනි. අවුරුදු 52ක් වයසැති...

    ඩුබායි කපිලගේ මත්කුඩු ජාලය හෙළිවෙයි

    ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන රුක්මලේ කපිල නැමැති මත්කුඩු ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයෙක් රුපියල් කෝටි 30කට අධික වටිනාකමක් ඇති මත්කුඩු කිලෝ 20ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. එම ගෝලයාගේ තොරතුරු මත කාන්තාවක්ද අත්අඩංගුවට...

    ගාලුමුවදොර පිටියේදී බීමත් පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්

    බීමතින් කළහාකාරී ලෙස හැසිරෙමින් සිටි පොලිස් නිලධාරියෙකුට ඊයේ සවස ගාලුමුවදොර මාර්ගයේදී පිරිසක් විසින් වටකර පහරදී ඇත. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ වැලිමඩ පොලිස් ස්ථානයේ සිට විශේෂ රාජකාරි සඳහා කොළඹට කැදවා සිටින පොලිස් කොස්තාපල්වරයෙකි. පහරකෑමට ලක්ව පුද්ගලයින් පිරිසක් විසින්...

    කෝටි 03ක කුඩු එක්ක තුනක් කොටු

    රුපියල් කෝටි 03කට අධික වටිනාකමක් ඇති අයිස් සහ හෙරොයින් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් ග්‍රෑම් 75ක් සමඟ දුම්මලදෙනියේදී පසුගිය 28 වෙනිදා අත්අඩංගුවටගත් 37 හැවිරිදි සැකකරුවකු...

    Discover

    Trending

    විශ්‍රාමික සෙබලු කුළී හේවායන් ලෙස රුසියා වට යවන ජාවාරමට විශ්‍රාමික මේජර් ජනරල් සමඟ සා ජන් මේජර් සී.අයි.ඩී. අත්අඩංගුවට

    රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යාමේ සංවිධානාත්මක ජාවාරම මෙහෙයවන ප්‍රධානියෙක් ලෙස හදුනාගත් විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙක් සහ සාජන් මේජර්වරයෙකු අපරාධ...

    අහුංගල්ලේ වෙඩි පත්තුවේ – පාතාලයේ බබාගේ පි යා මරුට

    ඩුබායි හී රැදී සිටින පාතාල අපරාධකරුවෙක් වන බබා නැමැත්තාගේ පියාට අද රාත්‍රී 8.00ට පමණ අහුංගල්ලේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වෙඩි...

    වෛද්‍ය විජිත් ගුණසේකර CID අත්අඩංගුවට

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙයට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය. අද උදෑසන...

    වාහන ආනයනයට ඉඩදෙන්න ලෑස්තියි -ක්‍රමයේ වෙනසක්

    වාහන ආනයනය අදියර හතරක් ඔස්සේ සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග අද...

    ඖෂධ අධිකාරියේ හිටපු ලොක්කා CIDයට

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට දීර්ඝ වශයෙන් ප්‍රශ්ණකරමින් සිටී. අද උදෑසන ඔහුට අපරාධ...
    චමරු අමාසර