තවත්

    ජුඩ් සමන්ත

    More Articles

    දශක 4ක් තිස්සේ මෙරට තුළ සිඟා කෑ ඉන්දීයයා මියයයි

    දිවයිනේ විවිධ ස්ථානවල වසර 39 ක පමණ කාලයක් තිස්සේ සිගාකමින් ජීවත් වූ ඉන්දීය ජාතිකයෙකු පුත්තලම මූලික රෝහලේදී මිය ගොස් ඇත. මියගොස් ඇත්තේ වයස අවුරුදු 75 ක් පමණ වන සෙවනෝ රාමසාමි යන අයෙකු බවට හදුනා ගෙන ඇත. පුත්තලම...

    තරුණියකට අතවර කළ බන්ධනාගාර නියාමකයෙකු අත්අඩංගුවට

    නීතිඥවරයෙකුගේ කාර්යාලයේ සේවය කරණ තරුණියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන බන්ධනාගාර නියාමකවරයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි. පසුගිය 11 වැනිදා සවස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරයට අනියුක්තව සේවය කරමින්...

    පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ස්වාධීන වෙයි

    තමන් මින් ඉදිරියට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව ආණමඩුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රී ප්‍රදීප් චන්දන මහතා පැවසීය. ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාවේ මාසික රැස්වීම 10 වැනිදා ආණමඩුවේදී පැවැත්වුණි. සභාව...

    තෙල් නැතිදා අල්ලන පන්දම්

    පවතින ඉන්ධන අර්බුධයට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් පසුගිය දා (05) වැනිදා රාත්‍රීයේ හලාවත නගරයේදී පවත්වන ලදි. සමගි බලවේගය පක්ෂය විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට හලාවත නගරයේ ත්‍රීරෝද රථ රියදුරන්ද එක්ව සිටියේය. පන්දම් දල්වා ගෙන උද්ඝෝෂණයේ නිරත...

    නීතිඥයෙක් මුල්පුටුවේ ඉන්න නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ අක්‍රමිකතා රැසක්

    (ජූඩ් සමන්ත) අපේ රටේ ජීවත් වන මිනිසුන්ට තමන්ට අවැසි කරුණක් සදහා යා හැකි ආසන්නතම රාජ්‍ය ආයතනයක් වන්නේ පළාත් පාලන ආයතනයයි.රට පුරා ජීවත් වන සෑම පුරවැසියෙකුම නියෝජනය කරමින් මෙම පළාත් පාලන ආයතන වලට නියෝජිතයින් පත් වී සිටින්නේය.ඒ...

    Discover

    Trending

    ආර්ථික පරිවර්ථනයේදී පොදු ජනතාව සමඟ එක්ව ක ටයුතු කළ යුතු බව ජනපතිගෙන් උපදෙස්

    මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ,...

    තරුණ වතු අධිකාරීවරයා ගිනි තබා ගනී

    පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති තරුණයෙක් වතුයායේ පිහිටි නිල නිවසේදී ඉන්ධන වර්ගයක් යොදාගෙන ගිනි තබාගැනීමකින්...

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක ්

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරයි. නවක වද සිදුවීමක් වාර්තා වූ විට ඒ...

    70 වතුර බෝතලේ 150ට විකුණූ නෙළුම් කුළුනේ කඩ හි මියාට ලක්ෂයක දඩයත්

    රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම් කුළුණ පරීශ්‍රයේ පිහිටි වෙළඳ සැල් හිමියෙකු රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ...

    නවක වදය ඉවසන්න බැරිව කාර්මික විද්‍යාල සිස ුවිය වැවට පනී – ජ්‍යෙෂ්ඨ සිසුන් 04 දෙනෙක් රක්ෂි ත බන්ධනාගාරයට

    නවක වදය ඉවසා ගැනීමට නොහැකිව වැවකට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන්...
    චමරු අමාසර