Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි
දේශීය පුවත්
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්
දේශීය පුවත්
ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ
දේශීය පුවත්
පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට
දේශීය පුවත්
ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
special
SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි
උණුසුම් පුවත්
හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන
උණුසුම් පුවත්
BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලිය, ශ්‍රීලංකන් බලගන්වයි
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
ජුඩ් සමන්ත
More Articles
උණුසුම් පුවත්
හලාවතදී ප්‍රචණ්ඩකාරීව හැසිරුණු 13ක් අත්අඩංගුවට
ජුඩ් සමන්ත
-
10:33 AM - May 15, 2022
මැයි මස 09 වැනිදා හලාවත සහ අවට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 13 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි. හලාවත,මාදම්පේ,ආරච්චිකට්ටුව,නාත්තන්ඩිය,දංකොටුව,වෙන්නප්පුව යන ප්‍රදේශවල පිහිටි දේශපාලකයින් කීප දෙනෙකුගේම නිවාස වලට පහර දීම් සහ ගිනි තැබීම්...
View Post
උණුසුම් පුවත්
මන්ත්‍රී අලි සබ්රි ගමන් කළ ජිප් රථයේ ගැටී පදිකයෙක් මරුට
ජුඩ් සමන්ත
-
9:47 AM - May 5, 2022
මුස්ලිම් ජාතික සංධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින පුත්තලම දිස්ත්‍රීක් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ගමන් කරමින් සිටි ජිප් රථයේ ගැටී පුද්ගලයෙක් මියගොස් ඇත. ඊයේ(04) රාත්‍රී 8.10 ට පමණ පාලාවිය - කල්පිටිය මාර්ගයේ මාම්පූරිය ප්‍රදේශයේදී මෙම...
View Post
උණුසුම් පුවත්
නිවසේ නවතා තිබූ වාහන ගිනි තබා ගිහින්
ජුඩ් සමන්ත
-
7:43 PM - May 3, 2022
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෝටර් කාර් රථ දෙකකට සහ යතුරු පැදියකට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි. 03 වැනිදා අළුයම 1.30 ට පමණ මෙම ගිනි තැබීම සිදුවී ඇත. මුගුණුවටවන -...
View Post
උණුසුම් පුවත්
අඩසියවසක මාධ්‍යකරණය වෙනුවෙන් ක්‍රිස්පිල් බෙනඩික් ඇගයේ
ජුඩ් සමන්ත
-
1:31 PM - May 1, 2022
වසර 50 ක පමණ කාලයක් සක්‍රීය ප්‍රාදේශීය මාධ්‍යකරණයේ නිතර වන ක්‍රිස්පිල් බෙනඩික් ප්‍රනාන්දු මහතාට තම සංගමයේ සම්මාන සාමාජිකත්වය පිරිනැමීමට රටවටා ජනමාධ්‍යවේදියෝ සංවිධානය කටයුතු කර ඇත. එම සම්මාන සාමාජිකත්ව රටවටා ජනමාධ්‍යවේදියෝ සංවිධනයේ ලේකම් සුනිල් එස්.පැල්ලන්දෙණිය මහතා විසින්...
View Post
උණුසුම් පුවත්
ධීවර බහුදින යාත්‍රා 5000 ක් පමණ වරායවල ගාල්කරලා
ජුඩ් සමන්ත
-
6:48 PM - April 24, 2022
ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සදහා යොදාගන්නා බහු දින යාත්‍රා 5000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට මුහුදු නොගොස් වාරයවල ගාල්කර ඇති බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය සදහන් කරයි. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන්...
View Post
උණුසුම් පුවත්
සර්ව ආගම් එක්වූ පාස්කු ප්‍රහාරයේ අනුස්මරණය
ජුඩ් සමන්ත
-
9:16 AM - April 22, 2022
පාස්කු ප්‍රහාරයට තෙවසරක් පිරීමේ අනුස්මරණය ඊයේ(21) වැනිදා සවස හලාවත පොදු සුසාන භූමියේදී සහ නගරයේදී පැවැත්වුණි. එම අනුස්මරණය අතරතුර ඊට සහභාගි වූ ඉස්ලාම් භක්තිකයින් එදිනට නියමිත ඉෆ්තාර් මෙහෙය පැවැත්වීමද විශේෂත්වයක් විය. කතෝලික,මුස්ලිම් සහ හින්දු ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම...
View Post
උණුසුම් පුවත්
සනත් නිශාන්තගේ සහෝදරයා අල්ලන්නැයි ජවිපෙ උද්ඝෝෂණයක්
ජුඩ් සමන්ත
-
11:26 AM - April 6, 2022
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ වත්මන් සභික ජගත් සමන්ත පෙරේරා යන අයව අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක්...
View Post
උණුසුම් පුවත්
ලබන 8 වැනිදාට බයිසිකලෙන් ඔෆිස් යන්න
ජුඩ් සමන්ත
-
10:10 AM - March 28, 2022
එළඹෙන අප්‍රියල් 08 වැනිදා රටවැසි සියළුම දෙනා තම නිවසේ සිට කාර්යාලය දක්වා පා පැදියෙන් ගමන් කිරීමට කටයුතු කර ලෙස ඉල්ලා සිටින්නේ යැයි "සුව දිවියට පා පැදිය" සංවිධානයේ සභාපති වෛද්‍ය අසේල අබේධීර මහතා සදහන් කරයි. අප්‍රියල් මස...
View Post
උණුසුම් පුවත්
රාජ්‍ය ඇමති අරුන්දික පොල් හතුරන්ට ඉලක්කය ගනී
ජුඩ් සමන්ත
-
9:20 AM - March 28, 2022
මේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගිනි අවි පුහුණූ වන අවස්ථාවක් නම් නොවේ. එසේත් නැත්නම් තමන්ට එරෙහිව සිටින අයෙකුව ගිනි අවියේ ඉලක්කයට හසු කර ගන්නා අවස්ථාවක්ද නොවේ. රාජ්‍ය ඇමතිවරයා විසින් මේ සිදු කරනන්නේ පොල් වගාවන්ට හානි...
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
Trending
මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි
කුමාර ජයවර්ධන
-
3:07 PM - April 20, 2025
0
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ...
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්
කුමාර ජයවර්ධන
-
3:04 PM - April 20, 2025
0
“සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ...
ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ
කුමාර ජයවර්ධන
-
3:02 PM - April 20, 2025
0
ගම්පහ නගර සභා පිටියේ ඊයේ (19) පැවති අළුත් අවුරුදු උත්සවයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ට වෙඩි තපා ඝාතනය කිරීමට යුද හමුදාවේ සේවය කර...
පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට
කුමාර ජයවර්ධන
-
2:53 PM - April 20, 2025
0
පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට...
ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට
රමේෂ් වරල්ලෙගම
-
2:46 PM - April 20, 2025
0
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය...