Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
දේශීය පුවත්
කොත්මලේ රිය අනතුරින් මිය ගිය ගණන 21 දක්වා ඉ හළට
දේශීය පුවත්
රංගන ශිල්පී සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුව ට – වරෙන්තු 07ක් තියෙනවලු
දේශීය පුවත්
කොත්මලේ දී මගී බස් රථයක් අඩි 100 ප්‍රපාතයකට – 15ක් මියගිහින්
දේශීය පුවත්
ගුවන් අනතුරින් 05 මියගොස් ඇතැයි ගුවන් හමුදාව කියයි
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
දේශීය පුවත්
ස්වයං ප්‍රකාශය දීමේ අවසාන දිනයක් නියම කර නෑ
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
special
SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි
උණුසුම් පුවත්
හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
ගනේශ් වීදියබණ්ඩාර
More Articles
උණුසුම් පුවත්
රාජිත ගේ සහය රනිල්ට
ගනේශ් වීදියබණ්ඩාර
-
6:51 PM - August 13, 2024
එළැඹෙන ජනාධිපතිවරණයේ දී රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට අද ගිවිසුම්ගත විය. මේ දක්වාම රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකි. අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී ජනාධිපති රනිල්...
View Post
උණුසුම් පුවත්
තැපැල් ඡන්දය සලකුණු කරන්න දින හතරක්!
ගනේශ් වීදියබණ්ඩාර
-
3:50 PM - August 13, 2024
මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු කර තිබේ. එම කොමිසම පැවසුවේ, තැපැල් ඡන්ද සළකුණු කිරීමේ නිශ්චිත දින වකවානු කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති...
View Post
උණුසුම් පුවත්
යාපනෙන් ඉන්දියාවට යන යාත්‍රාවේ අසුන් වෙන් කිරීම ඇරඹෙයි
ගනේශ් වීදියබණ්ඩාර
-
2:09 PM - August 13, 2024
ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා (16) දිනයේ සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක වේ. පුද්ගලික සමාගමක් විසින් ක්‍රියාත්මක කරන මෙම මගී යාත්‍රා...
View Post
උණුසුම් පුවත්
ජනාධිපතිවරණ පැමිණිලි වැඩිවෙයි
ගනේශ් වීදියබණ්ඩාර
-
2:04 PM - August 13, 2024
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 84 ක් ලැබී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. ඉන් වැඩි සංඛ්‍යාවක්, රාජ්‍ය බලය හා දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් වන බව හෙතම සඳහන් කළේය. මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් මේ...
View Post
උණුසුම් පුවත්
පක්ෂ කිහිපයක ලේකම් ධුර අර්බුදයක -මැකො කියයි
ගනේශ් වීදියබණ්ඩාර
-
12:33 PM - August 12, 2024
පිළිගත් දේශපාලන පක්ෂවලින් පක්ෂ හයක ලේකම් ධුරය සම්බන්ධයෙන් ගැටලු පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයක දැක්වුණේ, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජනතා නිදහස්...
View Post
උණුසුම් පුවත්
නාමල් -සුමන්දිරන් හමුවෙයි
ගනේශ් වීදියබණ්ඩාර
-
5:27 PM - August 10, 2024
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ පැවැත්විය. ඒ, එම්. ඒ. සුමන්දිරන්ගේ කොළඹ පිහිටි නිවසේදීයි. එම හමුවට ශ්‍රී ලංකා...
View Post
උණුසුම් පුවත්
හරීන්ගේ මන්ත්‍රීකම ගන්න සජබෙ තුන්කොන් සටනක්
ගනේශ් වීදියබණ්ඩාර
-
1:59 PM - August 10, 2024
අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හිටුවීමෙන් පසු එම පුරප්පාඩුව සඳහා සමගි ජන බලවේගය පක්ෂය තුළ හිටපු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අතර තරගයක් ඇති වී ඇත. එම පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, හිරුණිකා...
View Post
උණුසුම් පුවත්
සැලොන් දොර විවර කළා… – නාමල් කියයි
ගනේශ් වීදියබණ්ඩාර
-
11:13 AM - August 4, 2024
බැසිල් රාජපක්ෂ එස්.එම් චන්ද්‍රසේන වෙනුවන් කොන්දේසි විරහිත පෙනී සිටි බවත් ඔහු වෙනුවෙන් ඔහු අපේක්ෂා කළ තනතුරු තානාන්තර ලබා දීම සඳහා කළ සටනේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හිත් අමනාපයක් පවා ඇති වුන...
View Post
උණුසුම් පුවත්
ශ්‍රීලනිප ය නිසා මැතිවරණ කොමිසම අවුලක
ගනේශ් වීදියබණ්ඩාර
-
11:02 AM - August 4, 2024
තමන් කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමන පාර්ශවයක් සමඟදැයි යන්න පහදා ගැනීම සඳහා මැතිවරණ කොමිසම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව විමසීමක් සිදුකර තිබේ. වර්තමානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශව කිහිපයකට බෙදීයාම සැලකිල්ලට ගනිමින් මෙම විමසීම සිදුකළ...
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
Trending
සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
රමේෂ් වරල්ලෙගම
-
9:28 AM - May 12, 2025
0
ලොව පුරා බෞද්ධ බැතිමත්හු අද වෙසක් උත්සවය සමරති.බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම නිරූපිත තෙමගුල සිහි කරමින් මෙලෙස බෞද්ධ බැතිමත්හු අද ආමිස හා ප්‍රතිපත්ති...
කොත්මලේ රිය අනතුරින් මිය ගිය ගණන 21 දක්වා ඉ හළට
කුමාර ජයවර්ධන
-
12:10 PM - May 11, 2025
0
කොත්මලේ රිය අනතුරින් තුවාල ලබා රෝහල්ගතකර සිටි තුවාල කරුවන් කිහිප දෙනෙක් මියගොස් ඇත. ඒ අනුව මේ වන විට මෙම අනතුරින් මිය ගිය ගණන 21 දක්වා...
රංගන ශිල්පී සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුව ට – වරෙන්තු 07ක් තියෙනවලු
කුමාර ජයවර්ධන
-
10:31 AM - May 11, 2025
0
ජනප්‍රිය චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිලි සේමිනී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණි අවස්ථාවේදී ඇයව අත්අඩංගුවට ගෙන...
කොත්මලේ දී මගී බස් රථයක් අඩි 100 ප්‍රපාතයකට – 15ක් මියගිහින්
කුමාර ජයවර්ධන
-
10:19 AM - May 11, 2025
0
කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබුණු ලංගම බස් රථයක් කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද අලුයම් කාලයේදී සිදුවූ අනතුරුන් 15 දෙනෙක්...
ගුවන් අනතුරින් 05 මියගොස් ඇතැයි ගුවන් හමුදාව කියයි
කුමාර ජයවර්ධන
-
11:29 AM - May 9, 2025
0
අද උදෑසන සිදුවූ හෙලිකොප්ට යානානා අනතුරින් පස්දෙනෙක් මේ ගොස්් ඇතැයි ගුවන් හමුදාව නිල වශයෙන් සඳහන් කරයි.