තවත්

    NewsWave බෙයිජිං වාර්තාකරු

    More Articles

    චීන ජනපති ඔස්ට්‍රේලියානු අගමැති හමුවෙයි

      චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese මහතා හමුවෙයි.   හමුව බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේ දී ඊයේ (06) සවස පැවැත්විණ. 6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සහභාගි වීම සඳහා පැමිණි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා...

    ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව දසදහස ඉක්මවයි

      ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ  10,022 ක පිරිසක් මියගොස් ඇති අතර, 25,000 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. පලස්තීනයේ ගාසා තීරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (6) නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.  මිය ගිය අය...

    චීන උපඅගමැති ඇමරිකාවට යන්න සූදානම්

      චීන උපඅග්‍රාමාත්‍ය මෙන්ම චීන - ඇමරිකානු ආර්ථික හා වෙළඳ කටයුතු පිළිබඳ චීන පාර්ශ්වයේ ප්‍රධානි හ ලිෆං මහතා ඇමරිකාවේ සංචාරය කිරීමට නියමිතය.   ඒ, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් එල්. යෙලන් මහත්මියගේ ඇරයුමක් අනුව යි. ලබන 8 වැනිදා සිට 12 වැනිදා දක්වා...

    ලොව ප්‍රමුඛ සමාගම් රැසක් මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට

      6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලබන 5 වැනිදා සිට 10 වැනිදා දක්වා චීනයේ ශැංහයි නගරයේ දී පැවැත්වේ. මේ  වනවිට ප්‍රදර්ශනයේ පූර්ව සූදානම් කටයුතු අවසන් ව ඇත.  මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා Fortune 500...

    න්‍යෂ්ටික අත්හදාබැලීම් තහනම් ගිවිසුමෙන් රුසියාව ඉවත් වෙයි

      න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුම සඳහා පළ කළ අනුමැතිය අවලංගු කිරීමේ නියෝගයකට රුසියාව අත්සන් තබයි. එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ඊයේ (02) එම නියෝගයට අත්සන් තැබූ බව නිල ලේඛනයක දැක්වේ.   රුසියාව ගිවිසුමෙන් ඉවත් වුව ද න්‍යෂ්ටික...

    සරණාගත සහන ආයතනවලට උපරිම සහාය දෙන්නැයි චීනය ලෝකයෙන් ඉල්ලයි

      එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය වැනි බහුපාර්ශ්වික සහන සැපයුම් ආයතනවලට හැකි උපරිම අයුරින් සහාය වන්නැයි එක්සත් ජාතීන්ගේ චීනයේ උප නිත්‍ය නියෝජිත ගෙං ෂුවං මහතා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. හෙතෙම 31 වැනිදා ජගත් ආරක්ෂක මණ්ඩලයේ දී මේ...

    ගාසා රෝහල් අඩාළයි

      ගාසා තීරයේ රෝහල් 35 න් අඩකට ආසන්න සංඛ්‍යාවක මෙහෙයුම් මේ වනවිට නවතා ඇතැයි පලස්තීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ වෛද්‍ය සායන වසා දමන ලෙස බලකිරීම් සිදුකෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව ඊයේ (1) ප්‍රකාශ කළේය.   ඊයේ (01)...

    WeChat තහනම ගැන චීනයෙන් කැනඩාවට ඉල්ලීමක්

      වෙළඳපොළ ආර්ථික මූලධර්ම අනුගමනය කරමින්, චීන සමාගම්වලට සාධාරණ හා නොවෙනස් ව්‍යාපාරික පරිසරයක් සපයන ලෙස චීනය කැනඩාවෙන් ඉල්ලා සිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව පැවසුවේ ඊයේ (31) පැවති නිත්‍ය මාධ්‍ය හමුවට එක්වෙමිනි.        රජයේ...

    චීන-ඇමරිකා නායක හමුවක් පවත්වන්න ඒකාබද්ධ උත්සාහයක්

      චීන-ඇමරිකානු නායක දෙපළ අතර එකඟතා ක්‍රියාවට නැංවිය යුතු බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වන් වෙන්බින් මහතා මේ බව පැවසුවේ, බෙයිජිං අගනුවර 30 වැනිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය පිළිබඳව තොරතුරු...

    Discover

    Trending

    උත්සව පෙන්වා සල්ලි එකතු කරන පාසල්වල විදුහ ල්පතිවරුන්ට වැඩ වරදින ලකුණු

    විවිධ සැමරුම් උත්සව සඳහා යැයි කියමින් රජයේ ඇතැම් පාසල් මව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායම් යෙදවීමට...

    බටුවත්තේ පාතාලයේ තිප්පොලක් වැටලේ – ගිනි අ වි සමඟ කෝටි 25ක මත්ද්‍රව්‍ය සොයා ගනී

    රාගම බටුවත්තේ පාතාලයේ තිප්පොලක් අද සවස වැටලූ කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් රුපියල් කෝටි 25කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග ස්යංක්‍රීය ගිනි අවි...

    ඩෙංගු සොයා පරීශ්‍ර -144,250ක් පීරියි

    මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා පරීශ්‍ර 144,250ක් පරීක්ෂාවට ලක්කර මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර - 35,495 ක් හදුනාගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මදුරු...

    නේපාල පාර්ලිමේන්තුවේ නියෝජිතයන් පිරිසක් හම්බන්තොට වරායේ සංචාරයක

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) යටිතල පහසුකම්, උපායමාර්ගික මෙහෙයුම් සහ ආයෝජන අපේක්ෂාවන් පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා නේපාල ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක්...

    හිටපු පොලිස් ඇමති ටිරාන්ට, පොලිසියේ ලොක්කෝ දෙන්නෙකුට, ඩුබායි පාතාලයෙන් තර්ජන

    පොලිසිය භාර හිටපු අමාත්‍ය ටිරාන් අලස්, පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්වරුන්ට...
    චමරු අමාසර