චීන උපඅග්‍රාමාත්‍ය මෙන්ම චීන – ඇමරිකානු ආර්ථික හා වෙළඳ කටයුතු පිළිබඳ චීන පාර්ශ්වයේ ප්‍රධානි හ ලිෆං මහතා ඇමරිකාවේ සංචාරය කිරීමට නියමිතය.
ඒ, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් එල්. යෙලන් මහත්මියගේ ඇරයුමක් අනුව යි.
ලබන 8 වැනිදා සිට 12 වැනිදා දක්වා මෙම නිල සංචාරය සිදුකිරීමට සැලසුම් කර තිබේ.