තවත්

    NewsWave බෙයිජිං වාර්තාකරු

    More Articles

    චීන-වියට්නාම ජනපති ආර්යාවන් හැනොයි ජාතික සරසවියේ චාරිකාවක

    චීන ජනපති ආර්යාව සහ වියට්නාම ජනපති ආර්යාව හැනොයි ජාතික විශ්වවිද්‍යාලයේ චාරිකාවකට එක්වෙති. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආර්යාව වන පෙන්ග් ලීයුවාන් මහත්මිය සහ වියට්නාම ජනාධිපති Vo Van Thuong මහතාගේ ආර්යාව වන Phan Thị Thanh...

    චීන -වියට්නාම ජනපතිවරුන් අතර හමුවක්

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාම ජනාධිපති Vo Van Thuong මහතා සමග සාකච්ඡාවක් පවත්වයි..

    ගාසා සටන් විරාම යෝජනාවට එරෙහි වූ ඇමරිකාව ගැන චීනයේ කනස්සල්ල

    ගාසා තීරයේ මානුෂවාදී සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව ඇමරිකාව...

    චීන -උරුගුවේ ජනපතිවරුන් අතර සාකච්ඡා

    චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින උරුගුවේ ජනාධිපති Luis Lacalle Pou මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. එම සාකච්ඡාව අද (22) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. චීනය හා උරුගුවේ රාජ්‍යය...

    ඊශ්‍රායලය-හමාස් තාවකාලික සටන් විරාමයකට

    ඊශ්‍රායලය සමග තාවකාලික සටන් විරාමයකට එළඹෙන බව හමාස් සංවිධානය ප්‍රකාශයට පත්කරයි. හමාස් සංවිධානය ඊයේ (22) නිවේදනය කළේ, කටාර් රාජ්‍යයේ හා ඊජිප්තුවේ මැදිහත්වීම් යටතේ ඊශ්‍රායලය සමග දින 4 ක තාවකාලික සටන් විරාමයකට එළඹෙන බවයි. මේ අනුව, එම...

    චීනය සහ APEC රටවල් අතර ආනයන-අපනයන නිමැවුම ඩොලර් ට්‍රිලියන 3.7ක්

    චීනය සහ APEC සංවිධානයේ රටවල් අතර ආර්ථික හා වෙළඳ සහයෝගිතා ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් පවතී. එසේම, ආසියා-ශාන්තිකර කලාපීය ආර්ථික වර්ධනයට චීනය අඛණ්ඩව දායක වෙමින් සිටී. 2022 වසරේ චීනය සහ APEC සංවිධාන රටවල් අතර ආනයන හා අපනයන නිමැවුම...

    චීන-ඇමරිකා ජනපතිවරු හමුවෙති

    චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ රාජ්‍ය නායක හමුවට එක්වෙයි. ඒ, ඇමරිකානු වේලාවෙන් නොවැම්බර් 15 වැනිදා, සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේ දී ය. ජෝ බයිඩන් ජනාධිපතිවරයා බාලි දූපතේ දී හමු...

    චීන ජනපති අමෙරිකාවේදී මහඉහළින් පිළිගනියි -මාධ්‍ය ආවරණයට වෙනම ශාඛාවකුත්

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකාවට ළඟා වෙයි. ෂී ජින් පිං ජනාධිපතිවරයා එරට වේලාවෙන් 14 වැනි දා සවස, විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ ගුවන්තොටුපළට ළඟා විය. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ඇරයුමක් අනුව, චීන...

    න්‍යෂ්ටික අවි නැති මැදපෙරදිගක් චීනය ඉල්ලයි

    න්‍යෂ්ටික අවිවලින් තොර මැදපෙරදිග කලාපයක් පිහිටුවීම සඳහා ඉහළ සහයෝගයක් ලබාදෙන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ගෙං ෂුවැං මහතා ඊයේ (13) මේ බව කියාසිටියේ, න්‍යෂ්ටික අවි සහ සෙසු පුළුල්...

    Discover

    Trending

    උත්සව පෙන්වා සල්ලි එකතු කරන පාසල්වල විදුහ ල්පතිවරුන්ට වැඩ වරදින ලකුණු

    විවිධ සැමරුම් උත්සව සඳහා යැයි කියමින් රජයේ ඇතැම් පාසල් මව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායම් යෙදවීමට...

    බටුවත්තේ පාතාලයේ තිප්පොලක් වැටලේ – ගිනි අ වි සමඟ කෝටි 25ක මත්ද්‍රව්‍ය සොයා ගනී

    රාගම බටුවත්තේ පාතාලයේ තිප්පොලක් අද සවස වැටලූ කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් රුපියල් කෝටි 25කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග ස්යංක්‍රීය ගිනි අවි...

    ඩෙංගු සොයා පරීශ්‍ර -144,250ක් පීරියි

    මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා පරීශ්‍ර 144,250ක් පරීක්ෂාවට ලක්කර මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර - 35,495 ක් හදුනාගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මදුරු...

    නේපාල පාර්ලිමේන්තුවේ නියෝජිතයන් පිරිසක් හම්බන්තොට වරායේ සංචාරයක

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) යටිතල පහසුකම්, උපායමාර්ගික මෙහෙයුම් සහ ආයෝජන අපේක්ෂාවන් පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා නේපාල ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක්...

    හිටපු පොලිස් ඇමති ටිරාන්ට, පොලිසියේ ලොක්කෝ දෙන්නෙකුට, ඩුබායි පාතාලයෙන් තර්ජන

    පොලිසිය භාර හිටපු අමාත්‍ය ටිරාන් අලස්, පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්වරුන්ට...
    චමරු අමාසර