තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ මාසේ ඩෙංගු රෝගීන් 2500ක්

    මේ මාසේ ඩෙංගු රෝගීන් 2500ක්

    අධික වර්ෂාවත් සමග ඩෙංගු මදුරු කීට ඝණත්වය ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසයි.

    වියළි කාලගුණයත් සමග පහල ගොස් තිබූ බ්‍රිටෝ දර්ශක අගය මේ වන විට වැඩිවී ඇති බව එහි සභාපති නජිත් සුමනසේන මහතා පැවසීය.

    මදුරු කීට ඝණත්වය ඉහළ යාමට සාපේක්ෂව ඉදිරියේදී ඩෙංගු රෝගීන් වාර්තාවීම ද ඉහළ යා හැකි බව ඔහු සඳහන් කළේ ය.

    මේ මාසය තුළ ඩෙංගු රෝගීන් 2500 දෙනෙකු වාර්තාවී ඇතැයි, ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img