fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්අඩංගුවේ වූ ඝාතනයට වෙන අයට නඩු පවරූ පොලිස් නිලධාරීන් ගැන විමර්ශන

    අත්අඩංගුවේ වූ ඝාතනයට වෙන අයට නඩු පවරූ පොලිස් නිලධාරීන් ගැන විමර්ශන

    පුද්ගලයින් පිරිසකට ව්‍යාජ චෝදනා ගොනු කර නඩු පැවරූ පොලිස් නිලධාරින් පිරිසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බවට චෝදනා ගොනු කරමින් පොලිසිය, අදාල පුද්ගලයින් පිරිසට නඩු පවරා ඇති බව එහි කොමසාරිස් නිමල් පුංචිහේවා මහතා පැවසීය.

    කෙසේවෙතත් එම ඝාතනය සිදුව ඇත්තේ, පොලිස් අත්අඩංගුවේ සිටියදී පහරදීමකින් බවට මහාධිකරණය නිගමනය කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.