පුද්ගලයින් පිරිසකට ව්‍යාජ චෝදනා ගොනු කර නඩු පැවරූ පොලිස් නිලධාරින් පිරිසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බවට චෝදනා ගොනු කරමින් පොලිසිය, අදාල පුද්ගලයින් පිරිසට නඩු පවරා ඇති බව එහි කොමසාරිස් නිමල් පුංචිහේවා මහතා පැවසීය.
කෙසේවෙතත් එම ඝාතනය සිදුව ඇත්තේ, පොලිස් අත්අඩංගුවේ සිටියදී පහරදීමකින් බවට මහාධිකරණය නිගමනය කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.