fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැලේසියාවේ දී ඝාතනයට ලක්වූ ලාංකිකයන් ගැන හෙළිවූ දේ..

    මැලේසියාවේ දී ඝාතනයට ලක්වූ ලාංකිකයන් ගැන හෙළිවූ දේ..

    මැලේසියාවේ දී පසුගියදා ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනා මලයාසියානු ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ හෝ මෙරට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වූවන් නොවන බවට අනාවරණය වී තිබේ.

    මෙම ඝාතන සම්බන්ධයෙන් එරට පොලීසියට භාර වූ පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් ද වැඩිදුර පරීක්ෂණ එරට ආරක්ෂක අංශ විසින් සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත.

    රාජකීය මැලේසියානු පොලීසිය මඟින් මෙම පරීක්ෂණ සිදු කරයි.

    මෙම සිද්ධිය පිළිබඳ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මැලේසියානු බලධාරීන් සමඟ සමීප ව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    සබැඳි පුවත් ලාංකිකයන් තිදෙනකු මැලේසියාවේදී ඝාතනය කරලා

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img