තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ඇරඹේ

    අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ඇරඹේ

    2023 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේ දී අද සිට ඇරඹේ.

    අද (23) පාර්ලිමේන්තුව පෙ.ව 09.30 ට රැස්වනු ඇත.

    ඒ අනුව විවාදය පෙ.ව 09.30 සිට ප.ව. 7.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

    ලබන 8 වැනිදා තෙක් දින 13ක් විවාදය පවත්වා එදින අයවැය සම්මත කරගැනීමේ ඡන්දය පැවැත්වේ.

    අද පාර්ලිමේන්තු සජීවී විකාශය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img