තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩීසල් මිල වැඩිවූ නිසා බස් ගාස්තු වැඩිවෙයිද?

    ඩීසල් මිල වැඩිවූ නිසා බස් ගාස්තු වැඩිවෙයිද?

    බස් ගාස්තුවල වැඩිවීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් ගිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

    ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමත්මක වූ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු ඉහළ යන්නේද යන විමසුමට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

    බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව, ඊයේ සිදු වූ ඩීසල් මිල වැඩිවීම බස් ගාස්තු වැඩීමකට බල නොපාන බව ඔහු කියා සිටී.

    යළිත් ඩීසල් මිල වැඩි වීමක් සිදු වුවහොත් බස් ගාස්තු වැඩි කිරීමට ජාතික ගමනා ගමන කොමිෂමෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img