තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය මඟට ගුවනින් ආ ජිප් රථය

    දුම්රිය මඟට ගුවනින් ආ ජිප් රථය

    ගාල්ල බිංගේකන්ද ප්‍රදේශයේ මාර්ගයේ ගමන් ගනිමින් තිබුණු ජිප් රථයක් දුම්රිය මාර්ගයට අද උදෑසන පෙරලී තිබේ.

    ගාල්ල මිනුවන්ගොඩ දුම්රිව හරස් මාර්ගයේ සිට බිංගේ කන්ද දෙසට වන්නට ඇති දුම්රිය මාර්ගයට එම ජිප් රථය පෙරළි තිබී ඇත.

    මාර්ගයේ ගමන් කරමින් තිබුණු ජිප් රථය අධික වේගය හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය මාර්ගයට පෙරලී ඇති බව පොලීසිය කියයි. ජිප් රථයේ ගමන් කරමින් සිටි පස් දෙනෙක් මෙම අනතුරින් තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img