fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව ජල සම්බන්ධතා ගාස්තුව නගී

    නව ජල සම්බන්ධතා ගාස්තුව නගී

    නව ජල සම්බන්ධතා ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන පරිදි 70% කින් ඉහළ දමා තිබේ.

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ බව නිවේදනය කර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.