fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව ජල සම්බන්ධතා ගාස්තුව නගී

    නව ජල සම්බන්ධතා ගාස්තුව නගී

    නව ජල සම්බන්ධතා ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන පරිදි 70% කින් ඉහළ දමා තිබේ.

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ බව නිවේදනය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.