තවත්
    මුල් පිටුවඅනාවරණපාස්කු ඉරිදා දෙමටගොඩ නිවසක පිපිරුණු බෝම්බයේ මෙතෙක් නොදුටු දර්ශන

    පාස්කු ඉරිදා දෙමටගොඩ නිවසක පිපිරුණු බෝම්බයේ මෙතෙක් නොදුටු දර්ශන

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සිදුවූ දින දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසක පුපුරා ගිය බෝම්බයේ පසු දර්ශන වසරකට පසුව මුල් වරට නිකුත් වී තිබේ.

    මෙම ඡායාරූපවලින් දිස්වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ නම තිබූ ඊබ්‍රහිම් හාජ්ජියාර් නමැත්තාගෙ නිවසයි.

    මෙම පිපිරීමෙන් එය වැටලීමට ගිය ආරක්ෂක අංශ නිලධාරීන්ට ද හානි සිදුවිය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img