fbpx
තවත්
    මුල් පිටුවඅනාවරණපාවෙන අවි ගබඩා නඩුවෙන් ඇවන්ගාඩ් සභාපති ඇතුළු 05 ක් නිදහස්

    පාවෙන අවි ගබඩා නඩුවෙන් ඇවන්ගාඩ් සභාපති ඇතුළු 05 ක් නිදහස්

    පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්සංක සේනාධිපති ඇතුළු පස් දෙනෙක් නිදොස් කොට නිදහස් කර තිබේ.

    කොළඹ ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය විසින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් නිශ්සංක සේනාධිපති ඇතුළු පස් දෙනා එසේ නිදහස්කර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.