fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුමින්ද නාගමුව ඇතුළු පෙරටුගාමී 5ක් අත්අඩංගුවට

    දුමින්ද නාගමුව ඇතුළු පෙරටුගාමී 5ක් අත්අඩංගුවට

    පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුලූ 5 දෙනකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    උද්ඝෝෂණ, රැස්වීම් තහනම් කර තිබියදී කොම්පඤ්ඤවීදිය රාමනායක පාරේ විරෝධාතාවක් පැවැත් වු බවට වන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.