fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් මරණ 45 කින් ඉහළට

    කොවිඩ් මරණ 45 කින් ඉහළට

    කොවිඩ් 19 වෛරසය ආසාදිතව ඊයේ (03) මරණ 45 ක් වාර්තා වී තිබේ.

    ඒම මරණ ද සමග මෙරට සිදුව ඇතැයි තහවුරු වූ කොවිඩ් මරණ ගණන 3236 කි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.