fbpx
තවත්
    මුල් පිටුවCOVIDසිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 2-4ක් මේ මාසය තුළදී ලංකාවට

    සිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 2-4ක් මේ මාසය තුළදී ලංකාවට

    මේ මාසය තුළදී තවත් සිනොෆාම් එන්නත් මාත්‍රාවන් මිලියන 2-4 ක් මෙරටට පැමිණීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසයි.

    ශ්‍රී ලංකාවට චීනයෙන් මේ වන විට සීනෝෆාර්ම් COVID එන්නත් මාත්‍රා මිලියන 5.1 ක් ලැබී තිබේ.

    පසුගිය 2 වැනිදා මාත්‍රා මිලියනයක් ද අද තවත් මාත්‍රා මිලියනයක් ද ලැබී තිබුණි.

    ඊට‌ පෙර චීනය විසින් මෙරටට ලබාදී තිබූ එන්නත් මාත්‍රා එරටින් ලද පරිත්‍යාගයන් ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.