fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නැවේ තෙල් කාන්දු ගැන පර්යේෂණයට එංගලන්ත විශේෂඥ කණ්ඩායමක්

    නැවේ තෙල් කාන්දු ගැන පර්යේෂණයට එංගලන්ත විශේෂඥ කණ්ඩායමක්

    තෙල් කාන්දුවීම් පිළිබද ප්‍රතිචාර දැක්වීමේ එක්සත් රාජධානියේ වි‍ශේෂඥ කණ්ඩායමක් සහ හා නාවික හමුදා නිළධාරීන් පිරිසක් මීගමුව සරක්කුව වෙරළ තීරයේ අද පර්යේෂණයක නිරත විය.

    ගිනිගෙන මුහුදුබත් වූ එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් නැවේ විනාශය හේතුවෙන් වෙරළට ගසාගෙන එනු ලබන දෑ මගින් වන හානිය පිළිබද ඔවුන් නිරීක්ෂණය කළ අයුරු සේයාරුවේ දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.