තවත්
    මුල් පිටුවදේශීය පුවත්කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට

    කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට

    හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී සහ දියණිය දන්දුල රමලි තිදෙනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විර්ශනයකට අදාලව මේ අය අත්අඩංගුවටගත් බව අල්ලස් කොමිෂම සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img