තවත්
    මුල් පිටුවදේශීය පුවත්නගරාධිපති තෝරන ඡන්දය රහස් ඡන්දයක් ලෙස - කා ල ගෝට්ටි මැද අවසන්...

    නගරාධිපති තෝරන ඡන්දය රහස් ඡන්දයක් ලෙස – කා ල ගෝට්ටි මැද අවසන් තීරණයකට

    කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත්කර ගැනීම සඳහා පැවැත්වෙන ඡන්දය සම්බන්ධයෙන් මතබේදාත්මක තත්ත්වයක් ඇති විය.

    ඡන්දය පැවැත්වෙන්නේ රහස් ඡන්දයක් ලෙසද විවෘත ඡන්දයක් ලෙසද යන්න පිළිබදව ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන්ද ඡන්දයක් පැවැත්වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු අතර මතබේදයක් ඇතිවිය.

    අවසානයේදී මන්ත්‍රිවරු ඒකමතිකව තීරණය කරනු ලබන්නේ රහස් ඡන්දයක් පැවැත්වීමටය. ඒ අනුව මේ වන විට රහස් ඡන්දය පැවැත්වීමට අවශ්‍ය පියවර ගනිමින් ඇත.

    මෙසේ ඡන්දයක් පැවැත්වීමට සිදුවන්නේ ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජනබලවේගය විසින් නගරාධිපතිධූරයට එක් යෝජනාවක්ද, විපක්ෂය විසින් තවත් යෝජනාවක්ද ඉදිරිපත් කිරීම හේතුවෙනි.

    බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඡන්දය පැවැත්වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img