fbpx
තවත්
    මුල් පිටුවCOVIDගැබිනි මවුන්ට කොවිඩ් එන්නත්කරණය ඇරඹූ හැටි

    ගැබිනි මවුන්ට කොවිඩ් එන්නත්කරණය ඇරඹූ හැටි

    මෙරට තුළ ගැබිනි මවුවරුන්ට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද (9) ආරම්භ විය.

    ගැබිනි මවුවරුන් සදහා චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය පරිදි විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනිවාර්ය අධීක්ෂණය යටතේ මෙරට තුළ දී ගැබිනි මවුවරුන්ගේ එන්නත් වැඩපිළිවෙළ පැවැත්වේ

    පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ගැබිණි මාතාවන්ට අද සයිනෝෆාම් එන්නත් දීම සිදු කළ ආකාරය ඡායාරූපයේ දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.