තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගිනි අවි හා පතොරම් සමඟ සෙව්වන්දි කොටු

    ගිනි අවි හා පතොරම් සමඟ සෙව්වන්දි කොටු

    හබරාදූව වැල්ලෙගෙවත්තේ පිහිටි නිවසක සඟවා තිබුණු ගිනි අවි කිහිපයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට හබරාදූව පොලිසිය ඊයේ (27) සමත්ව ඇත.

    රිවෝල්වරයක් සහ රිවෝල්වරය හැඩැති තවත් ගිනි අවියක් ඒ අතර තිබී ඇත. මෙම අවි වලට අමතරව මිලිමීටර් 09 වර්ගයේ පතෙර්ම් 02ක් සහ කඩුවත් සොයාගත් තිබේ.

    වයස අවුරුදු 27ක් වන එම කාන්තාව ඩබ්ලිව්. ඩී. සෙව්වන්දි නැමැති තැනැත්තියකි

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img