තවත්
    මුල් පිටුවදේශීය පුවත්උඩුමුල්ල ගල්ලෙන් විහාරස්ථානයේ බෝධි ප්‍ර ාකාරයේ රන් වැට සොරාගෙන

    උඩුමුල්ල ගල්ලෙන් විහාරස්ථානයේ බෝධි ප්‍ර ාකාරයේ රන් වැට සොරාගෙන

    පාදුක්ක උඩුමුල්ලේ පිහිටි පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය වටා ඉදිකර තිබූ රන් ආලේපිත පිත්තල වැටේ ඇති කණු 20ක් සම දොලොස්මහේ පහන සොරාගෙන ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.

    මෙම සොරකම පසුගිය 24 වෙනිදා රාත්‍රී 11.00ත් 25 වෙනිදා උදෑසන 6.45ත් අතර කාලය තුළ සිදුව ඇතැයි පොලිසිය කියයි.

    සොරකම සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භකර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img