තවත්
    මුල් පිටුවදේශීය පුවත්හිටපු ඇමති විජිත් විජේමුණි අත්අඩංගුවට

    හිටපු ඇමති විජිත් විජේමුණි අත්අඩංගුවට

    කොටස් එකලස්කර නීති විරෝධි ලෙස ලියාපදිංචිකළ ලොරි රථයක් පරිහරණය කිරීමත් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙක් වන විජිත් විජේමුණු සොයිසා මහතා පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර් දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img