fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සෙල්ලකතරගමදී ගංජා සමඟ හමුදා සෙබලෙක් කොටු වේ

    සෙල්ලකතරගමදී ගංජා සමඟ හමුදා සෙබලෙක් කොටු වේ

    සෙල්ලකතරගම ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ගංජා සමඟ යුද හමුදා සෙබලෙකු කතරගම පොලීසිය ඊයේ (05) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 37ක් වන මෙම සෙබලා පල්ලෙකැලේ කඳවුරේ සේවයේ නිරතව සිටින්නෙකි.

    මෙම සෙබලා සතුව තිබී සොයාගෙන ඇත්තේ ගංජා ග්‍රෑම් 100කි.

    කතරගම ලක්ෂ්මී දේවාලය අසල මෙම සෙබලා පදිංචිකරුවෙක් බව පොලිසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img