fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මාලිමාවේ මන්ත්‍රීගේ නිවස හොරු කැඩූ සැකකර ු සොයා විමර්ශන

    මාලිමාවේ මන්ත්‍රීගේ නිවස හොරු කැඩූ සැකකර ු සොයා විමර්ශන

    ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා පදිංචිව සිටින හොරණ ඉළිමේ පිහිටි නිවස හොරු බිඳ රුපියල් 25,000ක් සොරකම් කිරීම සම්බන්ධන්ධයෙන් හොරණ පොලීසිය විමර්ශන ආරම්භකර ඇත.

    මෙම සොරකම නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවේදී පසුගිය 2දා සවස 3.30ත් ඊයේ (03) උදෑසන 7.45ත් අතර කාලය තුළ සිදුව ඇතැයි පොලීසිය සදහන් කළේය.

    මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විසින් කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භකර ඇති අතර අල්මාරියේ තිබුණු රුපියල් 25,000ක මුදලක් පමණක් සොරකම්කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img