fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්නාකොටික් නිලධාරීන් ලෙස ව්‍යාජ පිස්තෝලයක් රැගෙන මංකාල්ලකෑ ව්‍යාපාරිකයෙක් කොටුවේ

    නාකොටික් නිලධාරීන් ලෙස ව්‍යාජ පිස්තෝලයක් රැගෙන මංකාල්ලකෑ ව්‍යාපාරිකයෙක් කොටුවේ

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙක් ලෙස පෙනී සිිමින් ව්‍යාජ වැටලීමක් කර මුදල් හා දේපොල කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකපිට ව්‍යාපාරිකයෙකු මාතර පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරු මාතර කුරුදුවත්තේ පදිංචි 25 හැවිරිදි වියේ පසුවන්නෙකි.

    ව්‍යාජ පිස්තොලයක්ද රැගෙන ගොස් ඔහු මෙම කොල්ලය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි. මිලි මීර් 09 වර්ගයේ ගිනි අවියට සමාන එම ගිනි අවියද පොලීසිය විසින් සොයාගෙන ඇත.

    සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1940ක්ද හමුවී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img