fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සුදු මෝටර් රථයකින් ඇවිත් පුද්ගලයකු කපල

    සුදු මෝටර් රථයකින් ඇවිත් පුද්ගලයකු කපල

    සුදු පැහැති මරුටි වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් වත්තේගමදී පුද්ගලයකු කපා කොටා පළාගොස් ඇත.

    මෙම අපරාධය ඊයේ රාත්‍රීකාලයේදී සිදුව ඇත්තේ වත්තේගම අටපහගොඩ ප්‍රදේශයේදීය.

    වයස අවුරුදු 39ක් වන වසන්ත කුමාර නොහොත් මාළු කඩේ අමිල නැමැත්තාව මෙසේ කපා කොටා තුවාලකර ඇති බව වත්තේගම පොලීසිය සඳහන් කළේය.

    තුවාලකරු මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img